ගායන ශිල්පි අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වේ …..…….

anil web

මියයන විට ඔහු 75 වන වියේ පසුවූ බව සඳහන් වේ.

මා ආදරෙයි නංගියේ, හිරු ඉපදෙන විට, බෙත්ලෙහෙම්පු​රේ, ටිකිරිමලී පාසල් යන, අදවෙයි ඉරු දින ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *