තායිලන්තය ගෝලීය කටයුතුවල මධ්‍යම බලවතෙකු වන අතර ASEAN හි ආරම්භක සාමාජිකයෙකි. එය අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය සහ PPP මගින් ලෝකයේ 23 වැනි විශාලතම ආර්ථිකය ඇති අතර එය නාමික GPD අනුව 29 වන ස්ථානයට පත්වේ.තායිලන්තය සහ චීනය අතර භූගෝලීය මධ්‍ය ලක්ෂ්‍යය 10.44° දරණ ලක්ෂ්‍ය දෙකම අතර 684.97 mi (1,102.35 km) දුරින් පිහිටා ඇත. එය චීනයේ, යුනාන්, පන්ලොන්ග් දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. තායිලන්තය සහ චීනය අතර කෙටිම දුර (ගුවන් මාර්ගය) සැතපුම් 1,369.94 (කිලෝමීටර් 2,204.71) වේ.
දැනුම් දීමකින් තොරව තායිවානයේ නිරිතදිග වෙරළට සැතපුම් 46ක් දුරින් සජීව උණ්ඩ භාවිත කරමින් චීන හමුදාව හමුදා අභ්‍යාසයක් ආරම්භ කර ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව එම අමාත්‍යංශය පවසන්නේ, චීනයේ මෙම පියවර ප්‍රකෝපකාරී සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනයට තර්ජනයක් ලෙසය. එමෙන්ම චීනයේ මෙම හමුදා අභ්‍යාසය තායිවාන සමුද්‍ර සන්ධියේදී මුහුද යටින් දිවෙන සන්නිවේදන රැහැනකට හානි කළ බවට සැක කෙරෙන චීන කාර්ය මණ්ඩලය රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තායිවානයේ වෙරළාරක්ෂක භටයින් විසින් රඳවා තබා දිනකට පසුව ආරම්භ කර ඇති බව සදහන් වේ.
තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය, තායිවාන සමුද්‍ර සන්ධියේ දී චීන හමුදා ගුවන් යානා 32ක් නිරීක්ෂණය කළ බව පවසා ඇත.එම ගුවන් යානාවලින් 22ක් දිවයිනේ උතුරු හා නිරිත දෙසින් පියාසර කර චීන යුද නැව් සමඟ “ඒකාබද්ධ සටන් සූදානම් මුර සංචාරයක්” සිදු කළ බව ද එම අමාත්‍යංශය පවසන බව වාර්තා වුවත් මෙම චෝදනා සම්බන්ධයෙන් චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බව වාර්තා වේ.


