97 වන ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී …………

WhatsApp Image 2025 03 03 at 13.29.46 1

මෙහිදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සහාය නළුවා ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීමට Sean Baker අධ්‍යක්ෂණය කළ Anora චිත්‍රපටය සමත්ව ඇති බව වාර්තා වේ.

සම්මාන ලැයිස්තුව පහතින්.

* හොඳම චිත්‍රපටය (Best Picture) – Anora

* හොඳම අධ්‍යක්ෂණය (Best Director) – Sean Baker, Anora

* හොඳම නළුවා (Best Actor) – Adrien Brody, The Brutalist

* හොඳම නිළිය (Best Actress) – Mikey Madison, Anora

* හොඳම සහාය නළුවා (Best Supporting Actor) – Kieran Culkin, A Real Pain

* හොඳම සහාය නිළිය (Best Supporting Actress) – Zoe Saldaña, Emilia Pérez

* හොඳම සජීවීකරණ විශේෂාංගය (Animated Feature) – Flow

* හොඳම සිනමාකරණය (Cinematography) – The Brutalist

* හොඳම සංස්කරණය (Editing) – Anora

Leave a Reply

Your email address will not be published. Required fields are marked *