මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයෑම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.
වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අසල මෙම පීල්ල කැඩී ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.