පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි …….……

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියරය අදින් අවසන් වන බව අඨ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වනදා ආරම්භ වන අතර එය 26 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *