අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු 17 වෙනිදා දක්වා රිමාන්ඩ් …….……

nurse web 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ අනුව සැකකරු මාර්තු 14 වන ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *