ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලිම් තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
ඔහු මෙලෙස ඉල්ලා අස්වූයේ පළාත් පාලන මැතිවරණයේදී එරාවූර් නගර සභාවට තරග කිරීම සඳහා බව සදහන් වේ.