ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩිතැබීමක් …….……

මාර්තු 18 වන අද දින අලුයම, කොළඹ ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇත.

ඒ අනුව එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *