අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය අද …….……

මාර්තු 18 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය වන අද කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බව සදහන් කරයි.

අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *