අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා ඇතු සියලුම තැපල්කාර්‍යාලවල වැඩ වර්ජනයක් ………….……

අද (28) මධ්‍යම රාත්‍රීයේ සිට දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගම‍යේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා පවසා ඇත.සියලුම තැපැල් කාර්යාලවල සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ආරම්භ කරන බව ජී.ජී.සී. නිරෝෂණ මහතා වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *