සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි……..

WhatsApp Image 2025 07 15 at 14.32.12

අද (15) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී පැයක් ගත වීමටත් ප්‍රථමයෙන් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 19,000 සීමාව ඉක්ම වීමට සමත් විය.

ඒ වන විට රු. බිලියන 1.29 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *