පුබුදු ජාගොඩ මහතාගේ පියා ජීවිතයෙන් සමුගනී….

pubudu web

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් ලෙස කටයුතු කරන පුබුදු ජාගොඩ මහතාගේ පියාණන් වන තිලක ජාගොඩ මහතා 2026.01.02 දින අභාවප්‍රාප්ත වී ඇති අතර එතුමාගේ අවසන් කටයුතු 2026.01.04 වන දින පස්වරු 6.00 ට මහයියාව පොදු සුසාන භූමියේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *