බ්රසීලයේ ප්රබල වැසි හේතුවෙන් මරණ 59 දක්වා ඉහළට

brasilaya web

බ්රසීලයේ ගිනිකොනදිග ප්රාන්තයක් වන මිනාස් ගෙරායිස් හී ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ගංවතුර සහ නායයෑම්වලින් මියගිය සංඛ්යාව 59 දක්වා ඉහළ ගොස් ඇති බව ප්රාදේශීය බලධාරීන් පෙබරවාරි 26 වන දින තහවුරු කළේය . වැඩිම මරණ සංඛ්යාවක් වාර්තා වන්නේ ජුයිස් ඩි ෆෝරා නගරයෙන් වන අතර, එම සංඛ්යාව 53 කි. තවත් පුද්ගලයින් 15 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර, හදිසි කණ්ඩායම් පැය 24 පුරාම සහන කටයුතු සහ සෝදිසි මෙහෙයුම් දිගටම සිදු කරගෙන යයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *