දෙහිවල ලැරිගේ කලු අධ්රාජ්‍ය හෙළි වෙයි රජයෙ ඉඩම් සහ අසරණයන්ගේ දේපළ කොල්ල කන මහාපරිමාණ ජාවරමක්

3

දෙහිවල වෙරළ තිරය කෙන්ද්‍ර කරගනිම්න් පවත්තාගෙන යන ප්‍රසිද්ධ අවන්හල් කීපයක හිම්
කරුවෙකු වන ලැරී නැමැති පුද්ගලයකු ව්සින්
සිදුකර ඇති බව කියන මහා පරිමාණයේ දේපළ
කොල්ලයක් සහ නිතී ව්රෝධ් ක්‍රියාවලියක් පිලිබද තොරතුරු රැසක් අනාවරණය වෙම්න් පවති

මොහු ව්සින් පවත්තාගෙන යන යලුවා”(Yaluwa)
බැරිස්ටා(Barista) මචං (Machan) ලැනි යන අවන්හල් මෙන්ම මුහන්දිරම් වලව්ව සම්බන්ධයෙන් ද බරපතළ චෝදනා එල්ල ව් තිබේ

මොහු සතු වට්නා දේපළක් වන මුහන්දිරම් වලව්ව අත්පත් කරගෙන ඇත්තේ අතිශය අමානුෂික සහ සූක්ෂ්ම අකාරයට බව වාර්තා වේ
එහි සැබැ අයිති කරු කලක් මානසික රෝගයකින් පිඩා ව්ද ඇති අතර ඔහු අවසානයේ මහමඟ හිගාකම්න් සිට්යදී අසරණව ම්යගොස් ඇත

එම අයිතිකරුගේ අසරණ කම ප්‍රයෝජනයට ගත් මෙම ජාවරම් කරු ව්‍යජ ඔප්පු සහ ලේඛන සකස් කර අදාල දේපළ තමන් සතු කරගෙන ඇති බවට
සාක්ෂී මතුවෙම්න් පවති
.
දෙහිවල වෙරළබඩ කලාපයේ මොහු පවත්තාගෙන යන අවන්හල් බොහොමයක්
පිහිට ඇත්තේ රජයෙ රිසර්වේෂන් (සංරක්ෂිත )
ඉඩම්වල ව්ම ව්ශේෂත්වයකි

2024 සුනාම් ව්‍යසනයෙන් පසු වෙරළබඩ ආරක්ෂිත කලාපයේ පදිංච් කරුවන් ඉවත්කර
ඔවුන්ට රජයෙන් ව්කල්ප නිවාස ලබා දිමට එලස හිස්කල රජයෙ ඉඩම් දේශපාලන බලපුළුවන්කාරකම් පාව්ච් කරම්න් බලහත්කාරයෙන් අත්පත් කර ගත් මොහු අද වනව්ට මහපරිමාණ ව්‍යපාරිකර ස්ථාන පවත්තාගෙන යයි

ම්ට අමතරව ව්දේශ ගතව් සිට්න පිරිස් වෙතට අයත් දෙහිවල ප්‍රදේශයේ පිහිට් මහල් නිවාස
(Apartments) කුලියට ගෙන එවායේ අයුති කරුවන් නොමැති අවස්ථාවක බලහත්කාරයෙන් එම නිවාස පවත්තාගෙන ගිය බවටද චෝදනා එල්ල ව් තිබේ

මෙම පුද්ගලයාගේ බලපැම් සහ තර්ජන හමුවෙ අසාධාරණයට ලක්වු බෝහෝ දෙනෙක් ජිව්ත බ්ය නිසා මෙතෙක් නිහඬව සිට ඇත එහෙත් දැන් දැන්
අක්‍රමිකතා ගැන හඩනැගිමේ කාලය එළඹ ඇත
යම් හෙයකින් ඔබටත් මෙවැනි අසාධාරණයක් සිදුව් ඇත්නම් වහාම ඒ පිලිබද ආරාක්ෂක අංශ දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා
සිට්ම්

 

ගයාන් සමසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *