නුවරවැව – තිසාවැව බැමි සංචාරකයින්ට විවෘත කිරීමට යෝජනාවක්

අනුරාධපුර නගරය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ දී නුවරවැව හා තිසාවැව බැම්ම විවෘත කර සංචාරකයින්ට ගමන් කිරීමට හැකි ලෙස අවශ්ථාව ලබාදීම හා සැහැල්ලු වාහන ගමනාගමනය සදහා අවසර ලබාදීම පිළිබදව මෙහිදී සාකච්ඡා වූ අතර එහිදී පූජා නගරයේ පවතින වැවක් හෙයින් එම පරිසරයට හා බැම්මට හානියක් නොවන ලෙස වැව් බැම්ම සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීම සිදුකල යුතු බවට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් යෝජනා විය.

නැනුප ප්‍රදේශීය ලේකම්වරයා කියා සිටියේ තිසාවැව බැම්ම විවෘත කිරීමට ප්‍රාදේශවාසීන් හා මහා සංඝරත්නයේ විරෝධතා පවතින බවයි.

071 70 20 840 – ishan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *