දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ සහභාගි වූ පලමු තරගයෙන්ම මාලදිවයිනට එරෙහිව ශ්‍රී ලංකාවට ජය

football

දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ සහභාගි වූ පලමු තරගයෙන්ම මාලදිවයිනට එරෙහිව ගෝල 1-0ක් ලෙස විශිෂ්ඨ ජයක් වාර්තා කල ශ්‍රි ලංකා කාන්තා පාපන්දු කන්ඩායමට,

අපගේ උණුසුම් සුභ පැතුම් එක්කරමු !
ආඩම්බරයි කෙල්ලනේ..❤️🥺💐
ඔහොම යමු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *