මෙවර මැතිවරණයේ තැපැල් චන්ද අයදුම් කරුවන්ගේ උනන්දුව වැඩි වෙලා

FB IMG 1729614574620

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්කරුවන් ගණන, පසුගිය ජනාධිපතිවරණයට වඩා ඉහළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ වනවිට සියලුම තැපැල් ඡන්ද අයදුම්පත් ලබාගත් බවද එම සභාව සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ අයුම්කරුවන් ගණන 712,319ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *