ඉන්දියාවේ ක්‍රිකට් වෙනුවෙන් දැඩි තීරණයක් …….

ind web

තරගාවලී කිහිපයක පරාජයෙන් පසු ගෞතම් ගාමිභීර්ගේ පුහුණුකාර ධුරය ඉවත් කර නව පුහුණුකරුවෙකු යටතේ එනම් වි.වි.එස්. ලක්ෂ්මන් යටතේ එලඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සිදු කිරිමට ඉන්දියානු ක්‍රිකට් බලධාරී න් තීරණය කර තිබෙනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *