දිස්ත්‍රික්ක රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ….

naya web

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරන පරිදි නායයෑම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක රැසකට දීර්ඝ කර ඇත.

2වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට දීර්ඝ කර ඇති අතර, බදුල්ල, ගාල්ල, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල 1වන මට්ටමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇත.

ආරක්ෂාව සඳහා මෙම ප්‍රදේශවල සිටින ජනතාවට අදාළ නිවේදන හා උපදෙස් පිළිපැදීමට අවශ්‍ය බව එම සංවිධානය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *