මෙරට රැඳි සිටි චීන කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට….

china web

සංචාරක වීසා මත මෙරටට පැමිණි වෙළඳාම් කරමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු ඊයේ (12) පස්වරුවේ මහනුවර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 47 හා 48 වයස්වල පසුවන චීන ජාතිකයන් වනවා.
සිද්ධීය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *