මුල් පැය කිහිපයක තුළ සමස්ත ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 30%ක්…..

vote web 2

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මුල් පැය කිහිපය තුළ දිවයිනේ සමස්ත ජන්දය ප්‍රකාශිත ප්‍රතිශතය 30% ක් වනවා.
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් පවසන පරිදි දහවල් 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙසේය,

ත්‍රිකුණාමලය 45%
ගම්පහ 40%
බදුල්ල 41%
දිගාමඩුල්ල 35%
කෑගල්ල 32%
කුරුණෑගල 28%
නුවර 30%
මඩකලපුව 32%
පුත්තලම 30%
පොළොන්නරුව 42%
මාතලේ 40%
කොළඹ 32%
අනුරාධපුරය 40%
කළුතර 30%
රත්නපුර 35%
මාතර 34%:
ගාල්ල:24%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *