කොටස් වෙළඳපොළ ඉහළට…….

WhatsApp Image 2024 12 27 at 19.00.39

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 15,500 සීමාව පසුකර ඇති බව වාර්තා වේ.

මේ අතර ඊයේ (26) කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 232.13කින් (1.53%) ඉහළ ගොස් 15,400.53 ක් ලෙස සටහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *