ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියට………

car web

ජනාධිපති කාර්යාලය සතුව තිබු සුඛෝපභෝගී වාහන 14කින් භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6 ක් සහ අමතර කොටස් අලෙවි කිරීමට අදාල වෙන්දේසිය පසුගියදා වාර්තා වී තිබිණ.

රජයේ වියදම් කපා හැරීමට හා මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන විකිණීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඩිෆෙන්ඩර් ජිප් රථ 09 ක් , වොල්වො ජිප් රථයක්, ක්‍රයිස්ලර් මෝටර් රථයක්, මහේන්ද්‍රා බෝලෙරෝ රථයක්, රෝසා බස්‍ රථයක් , ඩිස්කවරි රථයක් සහ ටොයෝටා මෝටර් රථයක් ඇතුළු වාහන 15 ක් ඊයෙ දින වෙන්දේසි වී තිබු අතර ඉතිරි වාහන වලට අදාළ වෙන්දේසිය නුදුරේදිම පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *