ට්‍රම්ප් යුක්රේනයට යුධ ආධාර සැපයීම තාවකාලිකව අත්හිටුවයි……………

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයට සියලුම යුද ආධාර සැපයීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

යුක්රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි සමඟ හටගත් මතභේදාත්මක තත්ත්වයත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.

ඒ අනුව යුක්‍රේනය සාමය සඳහා විශ්වාසයකින් යුතුව සාකච්ඡා සිදුකරන තෙක්, සියලුම යුධ ආධාර නවත්වන බවට අමෙරිකානු ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *