අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී අස්වැසුම ප්රතිලාභ ලබා ගන්නා මිලියන 1.7කට ආසන්න පිරිසෙන් මිලියන 1.5ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කර ඇත.
එමෙන්ම මේ වසරේ දී අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක ප්‍රමාණයක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.


