අද පාර්ලිමේන්තුවේ දී විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය හා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනේ …….……

මාර්තු 11 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය වන අද දිනයේ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය හා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බව සදහන් වේ.

එමෙන්ම අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *