සෞඛ්‍ය වෘත්තියවේදීන් අද වැඩ වර්ජනයක …….……

WhatsApp Image 2025 03 18 at 10.53.56

මාර්තු 18 වන අද දින, සෞඛ්‍ය වෘත්තියවේදීන් පැය 24 ක කාලයක් සංකේත වැඩවර්ජනයක් සිදු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව අද උදෑසන 07.00 සිට මෙම සංකේත වැඩ වර්ජනය අරඹන බව එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා සඳහන් කර ඇත.

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *