හිටපු පොලිස්පති දේශබන්දු මහතාට එරෙහි නඩුව යළි කැඳවයි……………

WhatsApp Image 2025 04 10 at 12.29.50

අප්‍රේල් 10 වන අද දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ නඩුව යළි කැඳවීමට නියමිතව ඇත.

ඒ අනුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී ‍එම නඩුව කැඳවීමට නියමිත බව සදහන් වේ.

ඔහු අද දිනය දක්වා පසුගිය 03 වැනිදා මාතර අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *