අප්‍රේල් 10 වන අද දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ නඩුව යළි කැඳවීමට නියමිතව ඇත.
ඒ අනුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව කැඳවීමට නියමිත බව සදහන් වේ.
ඔහු අද දිනය දක්වා පසුගිය 03 වැනිදා මාතර අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.


