කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුරක්………….……

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් පුද්ගලයින් 21 ක් මියගොස් ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මියගිය පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක සහන මුදලක් ලබාදීමට උපදෙස් ලබාදී ඇති අතර, ලංකා ගමනා ගමන මණ්ඩලය මඟින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *