ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට……

WhatsApp Image 2025 05 18 at 19.22.12

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට (19) රාත්‍රී 4 සිට 6 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිත බව වාර්තා වී ඇත.
ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන අතර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලකද සහභාගි වීමට සිටින බව වැඩි දුරටත් සඳහන් වෙයි.
රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන, මෙම උත්සවය ජාතික විජයග්‍රාහි සැමරුම්වේලේ හී ප්‍රධාන අවස්ථාවක් බව සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *