ආක්‍රමණශීලී මත්ස්‍ය ගහනය අඩු කිරීමට පියවර …………………

ජලාශවල ආක්‍රමණශීලී මත්ස්‍ය ගහනය ඉහළ යාමෙන් මිරිදිය ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මෙරට මිරිදිය මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් පහළ ගොස් ඇති බවද ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කර ඇත.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්කර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවද එතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *