2025 සෘජු විදේශ ආයෝජන $827 මිලියනයක් වාර්තා වෙයි

2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත කළ ව්‍යාපෘති හරහා සෘජු විදේශ ආයෝජන ලෙස ඩොලර් මිලියන 827 ක් ලැබී ඇති බව වාර්තා වෙයි. 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 138% ක වැඩිවීමක් මෙහිදී සටහන් වන අතර, කොටස් ප්‍රාග්ධනය, නැවත ආයෝජනය, අන්තර් සමාගම් ණය සහ දිගුකාලීන වාණිජ ණය ලෙස මෙම මුදල් ලැබී ඇති බව සඳහන් කර ඇත. මෙම ප්‍රගතිය ආයෝජකයන්ගේ විශ්වාසය සහ ව්‍යාපාරික පරිසරයේ ශක්තිමත්භාවය පිළිබිඹු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *