Breaking: ගෑස් මිල ඉහළට

world bank

Breaking: ගෑස් මිල ඉහළට
ලාෆ්ස් ගෑස් මිල ගණන් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 4,250ක්.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,710ක් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *