විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මැතිසබයට

wishrama

විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මැතිසබයට
ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

පසුගිය දෙසැම්බර් 26 වන දින පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *