ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ලංකාවට

WhatsApp Image 2026 01 30 at 11.49.37 4

ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ලංකාවට

අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වුණා.
මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් වුණා.මෙහි අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්වූ අතර, ඇයට එහි තෙවන ස්ථානය හිමිවුණා.
සත්කාරක අමෙරිකාවේ තරගකාරියට මෙහි දෙවන ස්ථානය හිමිවුණා.
මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *