ඕලුගල සර්ට අලුත් තනතුරක්

ඕලුගල සර්ට අලුත් තනතුරක්
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

පොලීසිය මේ බව දැනුම් දී තිබුණා.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර මෙම පත්වීම ලබාදී ඇති බව වාර්ත වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *