වායු ගුණාත්මක තත්වය ගැන දැනුම්දීමක්

aaaaaa

වායු ගුණාත්මක තත්වය ගැන දැනුම්දීමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යාමක් පෙන්නුම් කර තිබෙන බවත්, සංවේදී පුද්ගලයින් වැඩි අවධානයකින් ක්‍රියාකළ යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පැමිණ තිබෙනවා.

ඒ අනුව කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත තැනැත්තන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *