අතහැර දමා ගිය තවත් සුඛෝපභෝගී රථයක් මහනුවර ප්‍රදේශයේදී පොලිස් භාරයට….

jeep web

ඊයේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකථන ඇමතුමකින් ලද තොරතුරු වලට අනුව මහනුවර දිගන වික්ටෝරියා පාක් නිවාස සංකීර්ණයේ නිවසක් අසල අතහැර දමා ගොස් තිබූ සුපෝපභෝගී ජීප් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

තෙල්දෙණිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන අතර එහිදී තවදුරටත් අනාවරණය වූයේ අදාළ රථයේ අංකයට ම ලියාපදිංචි වූ තවත් රථයක් වත්තේගම ප්‍රදේශයේ ද පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *