හිටපු මන්ත්‍රීවරයෙකුට අයත්යැයි සැකකෙරෙන තවත් සුඛෝපභෝගී ජීප් රථයක් කොට්ටාවෙන් සොයාගැනේ…

jeep web 1

කොට්ටාව – ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක දමා ගොස් තිබියදී සොයා ගෙන ඇති මෙම සුඛෝපභෝගී ජීප් රථය නුගේගොඩ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් බවට සැකකෙරෙන අතර මෙම ජීප් රථය සොය ගන්නා අවස්ථාවේ දී එහි ලියාපදිංචි අංක තහඩුව තිබී නොමැති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සදහා එය කොට්ටාව පොලිසියට භාර දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *