ශ්‍රි ලංකා සහ නවසීලන්ත දෙවන එක්දින තරගය අද…….

ශ්‍රි ලංකා සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරගය අද (17) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර අවසන් එක්දින තරගය ද අනිද්දා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දීම පැවැත්වෙනු ඇති.

තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලියේ දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ශ්‍රි ලංකා කණ්ඩායමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *