නව උපරිම සහල් මිල ගැසට් නිවේදනය නිකුත් කෙරේ….

hal web

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නව උපරිම සහල් මිල සදහා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව:

දේශීය සුදු සහ රතු කැකුළු:
තොග මිල: රු. 215
සිල්ලර මිල: රු. 220

දේශීය නාඩු:
තොග මිල: රු. 225
සිල්ලර මිල: රු. 230

දේශීය කීරිසම්බා:
තොග මිල: රු. 255
සිල්ලර මිල: රු. 260

ආනයනික සහල් සඳහා:
කැකුළු සහල්:
සිල්ලර මිල: රු. 210

නාඩු සහල්:
සිල්ලර මිල: රු. 220

සම්බා සහල්:
සිල්ලර මිල: රු. 230

මෙම ගැසට් නිවේදනයට අනුව, මිල නියමිත පරිදි පවත්වා ගැනීම සඳහා පාරිභෝගික අධිකාරිය කටයුතු කරන බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *