ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ධුරය සුදත් මහදිවුල්වැවට…

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුදත් මහදිවුල්වැව පත් කර තිබේ.
මෙම පත්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කර ඇති අතර, අද (23) සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *