කුඩා දරුවන් වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම්……

කුඩා දරුවන් වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක්

කුඩා දරුවන් ආහාර වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම ගැසට් පත්‍රය 2025 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙනවා.
ඒ අනූව වයස අවුරුදු 12 ට අඩු “කුඩා දරුවන්” ආහාර වෙළඳ දැන්වීම්වලට භාවිතා කිරීම තහනම් කරමිනුයි මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *