ලොව ධනවත්ම පුද්ගලයා එක්ස් ගිණුමේ නම වෙනස් කළාද?……

WhatsApp Image 2025 01 02 at 13.28.22

ලොව ධනවත්ම මිනිසා වන එලොන් මස්ක් විශාල ආන්දෝලනයක් සිදු කරමින් සිය එක්ස් ගිණුමේ නම ´කෙකියුස් මැක්සිමස්´ ලෙස වෙනස් කර ඇත.
එසේම එහි පැතිකඩ රූපයද වෙනස් කරමින් ගෙම්බෙකුගේ රුවක් ආදේශ කර ඇති අතර තම නම වෙනස් කිරීම හරහා එලොන් මස්ක් සිදු කරනුයේ කුමක්ද යන්න ලෝකයම බලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *