කොළඹ ප්‍රදේශය කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්……

WhatsApp Image 2025 01 15 at 15.01.09

කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 06 සිට අනිද්දා (17) පෙරවරු 06 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ අනුව, කොළඹ 12, 13, 14, සහ 15 යන ප්‍රදේශ වලටයි මෙසේ ජල සැපයුම අත්හිටුවන්නේ.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට අවශ්‍ය ජලය රැස්කර ගන්නා මෙන් එම මණ්ඩලය ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *