බොරතෙල් මිලෙහි මිශ්‍ර ක්‍රියාකාරීත්වයක්……

WhatsApp Image 2025 01 15 at 15.01.12

2025 වසරේ ගතවු කාලය තුළ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරනවා.
ශීත ඍතුවේ ඉල්ලුම ඉහළ යාම, චීනයේ ආර්ථික උත්තේජන, සැපයුම් බාධාවන්, මෙන්ම සම්බාධක තත්ත්වයන් හේතුවෙන් වසර මුල බොරතෙල් මිලෙහි වර්ධනයක් දක්නට ලැබුණා.
කෙසේ වෙතත්, මුල් සති දෙක අවසානයේ එය පාලනය වූ අතර, අද වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 80 මට්ටමේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *