සංචාරක කර්මාන්තයේ දියුණුවක්……………

sancharaka web

සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ ප්‍රඨාන ආදායම් මාර්ගයකි.

ශ්‍රී ලංකාවේ තිබෙන සුන්දරත්වය විද දරා ගැනීමට දහසකුත් සංචාරකයින් දිවයිනට පැමිණේ.

මෙලෙස විදෙස් සංචාරකයින් 232,341 දෙනෙකු පසුගිය මාසයේදී මෙරටට පැමිණ තිබෙන බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ, ඉන් වැඩිම පිරිසක් එනම්, 34,006 දෙනෙකු ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.

තවද, සංචාරකයින් රුසියාවෙන් 29,241 ක්, බ්‍රිතාන්‍යයෙන් 29,241 ක්, ජර්මනියෙන් 16,720 ක් සහ ප්‍රංශයෙන් 15,063 ක් මෙරටට පැමිණ ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව, වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *