විශේෂ දළදා ප්‍රදර්ශනය සදහා දින නියම කෙරේ……………

WhatsApp Image 2025 03 03 at 14.48.32

ඒ අනුව අප්‍රේල් මස 18 වනදා සිට දින 10 ක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

සමාරම්භක දිනයේ දළදා ප්‍රදර්ශනය පස්වරු 3.00 ට ආරම්භ වී පස්වරු 5.00 ට අවසන් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව සෙසු දිනවලදී දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *