වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ඇප…………

2023 වසරේ දී වැලිගම සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බවට වාර්තා වේ.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අත්අඩංගුවට ගත් වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මාර්තු 04 වන ඊයෙ දිනයේදී ඇප මත මුදා හැර ඇති බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *